ශ්‍රී පාදයේ සිට ආපසු පැමිණි බස් රථයක් නෝටන් බ්‍රිජ් ප්‍රදේශයේදී පෙරළෙයි.

ශ්‍රී පාදයේ සිට ආපසු පැමිණෙමින් තිබූ බස් රථයක් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.
වන්දනාකරුවන් සමඟ ශ්‍රී පාදයේ සිට ආපසු පැමිණෙමින් තිබූ බස් රථය පෙරලීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
