ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් 119 දෙනකු ඡන්දය භාවිත කළ අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 92ක් පමණි.
එහිදී ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංගයට සහාය පළකළ අතර ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 13 දෙනකු සභා ගැබේ නොසිටි අතර ඒ අතර පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතාද වේ.