වැඩිම දෛනික ආසාදිතයින් ගණන අද වාර්තා වේ

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 396 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් බවයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,699ක් වේ.

එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් ගණන වේ.

අද දිනයේ දී ආසාදිතයින් 503ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 96,478ක් වේ.

 

Leave a Reply

Your email address will not be published.