වැට් බදු සහ SSCL සීමාව අඩු කිරීම සඳහා වන අයවැය යෝජනාව පාර්ලිමේන්තුව අනුමත කරයි

එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව ඒකමතිකව අනුමත කළේය.

යෝජනාව ඡන්ද විමසීමකින් තොරව අනුමත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *