රුහුණු සරසවියේ කුලපති අලුත් වෙයි

රුහුණු විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද හිමියෝ පත් කරනු ලැබ සිටිති.

උන්වහන්සේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක හා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි අධ්‍යක්ෂ යන ධූරද හොබවති.

ඊයේ(17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේ වෙත පත්වීම් ලිපිය පිළිගන්වනු ලැබීය.

(ඡායාරූප හා තොරතුරු – ජනාධිපති මාධ්‍ය අංශය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *