රිෂාඩ්

රිෂාඩ් සිනමන් ග්‍රැන්ඩ් බෝම්බකරුගේ විවාහයටත් අත්සන් කරලා.?

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිසම ඊයේ රැස්වූ අවස්තාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා  රිශාඩ් බදුර්දීන් මහතාගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කරන ලදී.
පාස්කු ඉරු දින සිනමන් ග්‍රැන්ඩ් හී බෝමබය පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සහ තම ඥාති දියණියක් අතර සිදුවු විවාහයට හිටපු අමාත්‍ය රිශාඩ් බදුර්දීන් මහතා විසින් සාක්ෂිකරුවකු ලෙස අත්සන් කළේ දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ව විමසූ විට.
රිෂාඩ් බදියුදීන් මහතා පවසා ඇත්තේ “තමා එසේ අත්සන් තැබුවා විය හැකි බවත් එය වරදක් ලෙස තමා නොදකින බවත්ය”.
මේ බව මන්ත්‍රීවරයා කියා සිටියේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන කාර්යාලයේ සිට පාස්කු කොමිසම වෙත ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සාක්ෂි ලබාදෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *