රිමාන්ඩ් සැකකරුවන්ට ඇප ලබාදීමේ සැලසුමකට නීතිපතිගෙන් උපදෙස්.

බන්ධනාගාර තුල කොවිඩ් පැතිරීයාම හේතුවෙන් එහි තදබදය අඩුකරවීම පිනිස ලබා දී ඇති උපදෙස් අනුව සැලසුමක් සකස් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
ඒ අනුව සදුදා වන විට මෙම ක්රියාවලිය සකසා ක්රියාත්මක කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට පවසා ඇත.
