රාජපක්ෂ පවුලට අලුත් කෙනෙක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතු යෝෂිත රාජපක්ෂ මහතා අද(12) විවාහ ගිවිසගත් බව ඔහුගේ සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.

යෝෂිත රාජපක්ෂ මහතා අතිනත ගෙන ඇත්තේ නිෂිතා නමැත්තියක සමග වන බව එහි සඳහන් නමුත් ඇය ගැන වැඩි විස්තර සඳහන් නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *