රන්න – බටඅත ප්‍රදේශයේ සිදුවූ බස් – ටිපර් අනතුරකින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට

තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ රන්න, බටඅත ප්‍රදේශයේදී බස්රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් අද(19) රාත්‍රි 9.00 ට පමන සිදුවූ අනතුරෙන් බස්රථයේ ගමන් කළ පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබු 13 දෙනෙකු රන්න සහ තංගල්ල රෝහල් වලට ඇතුලත් කරනු ලැබීය. මිය ගිය පුද්ගලයින් හුංගම ගුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි අය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *