කොවිඩ්

මෙරට 20 වැනි කොවිඩ් මරණය වාර්තාවේ

Share this Article

මෙරට 20 වැනි කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වී තිබේ. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.