මෙරට පාසැලක ඉදිවූ ප්‍රථම සත්මහල් ගොඩනැගිල්ල ජනපති අතින් ආනන්දයේදී විවෘත වෙයි

මෙරට පාසලක ඉදිකෙරුණු ප්‍රථම සත් මහල් ගොඩනැගිල්ල ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම ඊයේ (07) දිනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. එම අවස්ථාවට කතානායක කරු ජයසුරිය, අමාත්‍යවරු වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, හිටපු අමාත්‍යවරු වන අර්ජුන රණතුංග, රංජිත් මද්දුමබණ්ඩාර,රාජිත සේනාරත්න, දයා ගමගේ,අජිත් මාන්නප්පෙරුම ඇතුළු පිරිසද සහභාගී වී සිටියහ.

එම උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published.