මෙරට 22 වැනි නව කොරෝනා වෛරස් ආසාධිත රෝගියාත් වාර්තා වී ඇති බවට වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එම රෝගියා 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
—————————————————————————————–
මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 21 දක්වා ඉහළට
ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් මේ වනවිට තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසා සිටී. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 21ක් දක්වා ඉහල ගොස් තිබේ.
ආසාධිත නව රෝගීන් තිදෙනාගෙන් එක් අයෙක් වයස අවුරුදු 13 ක ගැහුණු දරුවෙක් වන අතර අනෙක් දෙදෙනා පිරිමි පුද්ගලයින් වේ. ඔවුන් මේ වන විට කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.