මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 771 ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් හයදෙනෙක් ඊයේ (05) රාත්‍රියේ හදුනාගැනීමත් සමග ඊයේ දිනය තුල වාර්තා වූ රෝගීන් ගණන 20 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයින් ගණන 771ක් බවට සෞඛ්‍ය අංශ වාර්තා කළා.

මේ වනවිට කොරෝනා ආසාධනය වී සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 213 ක් ‍වන අතර තවත් පුද්ගලයින් 549 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *