මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 660 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් හත්දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්ය අමාත්යංශය පවසයි. මේ වන විට අද (30) දිනය තුල කොරෝනා රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්යාව 660 දක්වා ඉහළ ගොස් තිබේ.
