Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 935 දක්වා ඉහළට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඊයේ (15) රාත්‍රිය වනවිට මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දසදෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 935ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔබේ අදහස