මුස්ලිම් දේහයන් භූමදානයට අවසර ලබා දීම ගැන ස්තුතියි – සිලෝන් තවුහිද් ජමාත් ජනපතිට ලිපියක් යවයි

Share this Article

සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් රජයට සිය ප්‍රණාමය පළ කර ලිපියක් යවා තිබේ. ඒ කොවිඩ් වසංගතයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ භූමදානය කිරීම සදහා රජය විසින් අවසර ලබා දීම සම්බන්න්ධයෙන්.

එම සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් මහතාගේ අත්සනින් යුතුව යවා ඇති එම ලිපියේ සදහන් වන්නේ සුළු ජාතීන්ගේ ආගමික අයිතිය සම්බන්ධයෙන් ලබාදුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවත්, කොරෝනා රැල්ල මැඩපැවැත්වීමට ඔවුන් රජයට සියළු සහය දෙන බවයි.

එම සංවිධානය විසින් යොමුකළ ලිපිය පහතින් දැක්වේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.