ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකට ඇතුළු වී තිබේන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීමට (Stent එකක් ඇතුළු කිරීමට) මුරලි රෝහල්ගත වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මේ වනවිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගීවන සන් රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ඔහු ක්‍රීයාකරයි.