හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් චෙන්නායි හි රෝහලකට ඇතුළත් වී සිටි මුත්තයියා මුරලිදරන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීමට (Stent එකක් ඇතුළු කිරීමට) මුරලි රෝහල්ගත වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මේ වනවිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගීවන සන් රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ඔහු ක්රීයාකරයි.