මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ 69කට කොරෝනා

මිනුවන්ගොඩ පිහිටි ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන තවත් සේවක සේවිකාවන් 69 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේ වන විට සිදු  කර ඇති PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ 150ක් අනුව මෙම ප්‍රථිපල ලැබී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *