කොවිඩ් ආසාධිත කාන්තාවගේ දියණිය ඇතුළු සිසු සිසුවියන් 31ක් හා පවුල්වල සාමාජිකයින් නිරෝධායනයට

දිවුලපිටියේ කොරෝනා වැළඳුණු ඇඟලුම් සේවිකාව ගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමගම ඇය ඉගෙනුම ලැබූ පන්තියේ සිසු සිසුවියන් 31 දෙනකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායනට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සිසුවිය දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන අතර, ඇය පසුගිය මාසය පුරා අඛණ්ඩව පාසල් පැමිණ ඇති බවද එම විදුහලේ විදුහල්පතිවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *