මධුෂ්

“මැරූ පළිය ගන්නවා” – මධුෂ් ගේ අවසන් කටයුතු සිදුකෙරේ

Share this Article

සඟවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් සොයා කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී සිදුවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධකරු මාකඳුරේ මධුෂ් ගේ අවසන් වූ කටයුතු ඊයේ සිදුකෙරුණු අතර අවසන් කටයුතු සිදු කෙරුණු අවස්ථාවේ මාකඳුරේ මධුෂ්ගේ ඝාතනයට පළි ගන්නා බව පවසමින් ඇතැම් පිරිස් ප්‍රසිද්ධියේ කෑගසන අයුරු දර්ශණය වුයේ මෙලෙසින්.

 


Share this Article

Leave a Reply

Your email address will not be published.