මාධ්‍ය හමුවක් පවත්වා සැකකරුවන්ට බලපෑම් කළැයි හිටපු නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු මේජර් අජිත් ප්‍රසන්න මහතා සමඟ මාධ්‍ය හමුවක් පවත්වා සාක්කිකරුවන්ට බලපෑම් කළැයි සිද්ධියට සම්බන්ධව හිටපු නාවික හමුදා නිලධාරීන් වන කිත්සිරි ගාමිණි හා අනුර තුෂාර මෙන්ඩිස් යන දෙදෙනා ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.

මෙම සැකකකරුවන් දෙදෙනා පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිදධියට අදාළ නඩුවේ 8 සහ 9 වැනි සැකකරුවෝ වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *