මහ මැතිවරණය පවත්වන දිනය ලබන සදුදා තීරණය කෙරේ

Share this Article

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබද තීරණය කොමිසමේ සාමාජිකයින් රැස්වීමෙන් අනතුරුව ලබන 08 වැනිදා තීරණය කර බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අද (03) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.


Share this Article

Leave a Reply

Your email address will not be published.