ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පුරාවිද්‍ය චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ශල්‍යකර්මය සම්බන්ධයෙන් LK Reports පසුගිය දිනවල ඔබට වාර්තා කළා.
මේ වනවිට සුවපත් වෙමින් සිටින එල්ලාවල මේධානන්ද හිමියන්ගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ජාතික රෝහලට පැමිණ තිබෙනවා.
2005 ජනාධිපතිවරණයේදී මහින්ද මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එල්ලාවල මේධානන්ද හිමියන් විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබීය.
දැන් කොහොමද අපේ හාමුදුරුවන්ට….?