Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ නිවසේ තිබී නීතිවිරෝධී මත්පැන් තොගයක් අත්අඩංගුවට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට මහතාට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් 15 ක් සොයා ගෙන තිබෙන බවට වාර්තා වේ.

කුලියාපිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි, මහින්ද දිසානායක මහතාගේ අධීක්ෂණය මත පොලිස් කණ්ඩායමක් විසින් සිදු කළ මෙහෙයුමකදී මෙම නීති විරෝධී මත්පැන් තොගය හමුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ අදහස