භික්ෂුවකට ජාතික ගැටළුවකදී කතා කිරීමට ඇති අයිතිය මැතිවරණ කොමසාරිස්වරයාට නතර කළ නොහැකි බව පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේ පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පැවසූයේ කොළඹ පැවති සඟ සමුළුවකට එක්වෙමිනි.
සමස්ත ලංකා ශාසන බල මණ්ඩලයේ විශේෂ සඟ සමුළුවක් කැලණිය මානෙල්වත්ත ශ්‍රී නාගානන්ද බෞද්ධ විශ්ව විද්‍යාලයේදී පැවැති අතර එහිදී උන්වහන්සේ කියා සිටියේ භික්ෂුවකට ජාතික ගැටළුවකදී කතා කිරීමට ඇති අයිතිය
ඡන්ද කොමසාරිස්ට නැති කළ නොහැකි බවයි.
ඒක භික්ෂුවකගේ භුමිකාව වන බවත් දන් වළඳා ජීවත්වනවාට වැඩිය සටන් කරලා සිරගත වී සුදුසු යැයි ද මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
මෙහිදී අදහස් දැක්වු පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසා සිටියේ අද ඇත්තේ තීරණාත්මක සටනක් බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ කියා සිටියේ, මෙය ගල උඩ සටනක් බවත්, ඒ නිසා හෙට දවසේ ඉතිරිව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම පමණක් බවත්ය.
TNA යෝජනා ගෙන එන විට එක් අයෙක් බෑ කියු නමුත් අනෙක් කෙනා බෑ නොකියා හා නොකියා ඉන්නා බවත් පැවසු ධම්මරතන හිමි එහි තේරුම හා කීම බවද පැවසීය.
I love the data on your web site. With thanks!|
Hi there, good web site you’ve right now.|
You’ve got wonderful information on this website.|
Many thanks very valuable. Will share website with my pals.|
Wow because this is excellent job! Congrats and keep it up.|
Really desired to express I am just relieved that i happened on the webpage!|
Keep up the incredible work !! Lovin’ it!|
You’ve gotten impressive stuff on this website.|
Love the site– really individual friendly and great deals to see!|