Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ වැටලීමකින් සැකකරුවන් 402ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ වැටලීමකින් සැකකරුවන් 402ක් අත්අඩංගුවට
Criminal in handcuffs

අද අළුයම 5න් අවසන් වූ ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීමකදි සැකකරුවන් 402 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ සැකකරුවන් 143 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී සොයා ගැණුනු හොරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 108 යි මිලිග‍්‍රෑම් 48 ක්. මෙම වැටලීමේදී ගංජා ග‍්‍රෑම් 198 යි මිලිග‍්‍රෑම් 430 ක් සමගින් සැකකරුවන් 77 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

එමෙන්ම බොරැල්ල ප‍්‍රදේශයේදී කොකේන් ග‍්‍රැම් 36 ක් සමග සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවද නීතිවිරෝධී මැත්පැන් බෝතල් 390 ක් සමග අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් ගණන 90 ක් වන බවයි පොලීසිය වැඩි දුරටත් වාර්තා කරන්නේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *