Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමට සහන කාලයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

බස්නාහිර පළාතේ කල් ඉකුත් වී ඇති වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සඳහා සහන කාලයක් ලබාදී තිබේ.

ඒ අනුව 2020 මාර්තු මස 13වන දින සිට ජුලි 31 දක්වා කාල සීමවෙ තුල කල්පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

ඔබේ අදහස