බදියුදීන්ගේ සොහොයුරා පෙබරවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

මන්නාරම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් ගේ සොහොයුරා වන රිෆ්ඛාන් බදුර්දීන් ලබන පෙබරවාරි මස 06 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (23) නියෝග කළා.

Leave a Reply

Your email address will not be published.