Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානිරට පුරා සියලුම පොලිස් ස්ථාන සඳහා CCTV කැමරා පද්ධති සවි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කරයිරවීණ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් ගෞරවණීය උපහාරයක්“සාවද්‍ය තොරතුරු පිටුදැක මහජන විශ්වාසය තහවුරු කිරීම මාධ්‍ය ආයතන සතු වගකීමක්”අමාත්‍ය විජිත හේරත්2027–2029 කාලය තුළ හෙද නිලධාරීන් 13,000ක් සේවයට බඳවා ගැනීමට රජය සැලසුම් කරයි; නවක හෙද හෙදියන් 2,819කට පත්වීම් ලිපි පිරිනැමේආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල සැසිවාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයිනාමල්ගේ මෙහෙයවීමෙන් සතියට දින පහක් පොහොට්ටුව ගම් බසියි: ඉටුනොකළ ඡන්ද පොරොන්දු සහ දූෂණ ගැන ජොන්ස්ටන්ගෙන් සංවිධායකයින්ට විශේෂ උපදෙස්දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක නැවියෙකුට අනතුරක්: නාවික හමුදාවෙන් මැදියම් රැයේ ක්ෂණික මුදාගැනීමේ මෙහෙයුමක්බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
ප්‍රවෘත්ති

පෞද්ගලික රෝහල් 4ක් PCR පරීක්ෂණ සඳහා සහය දෙයි

පෞද්ගලික රෝහල් 4ක් PCR පරීක්ෂණ සඳහා සහය දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙරට සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බවත් ඒ අනුව PCR පරීක්ෂණ සිදුකිරිම සඳහා පෞද්ගලික අංශයේ සහය ලබාගැනීමට තීරණය කළ බවටත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඒ අනුව ඩර්ඩන්ස් රෝහල, ආසිරි රෝහල, නවලෝක රෝහල, සහ ලංකා රෝහල විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන සාම්පල් පරික්ෂා කිරිම සිදුකරනු ලබන බවටයි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *