Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පුවක් සමඟ බුලත් හපන ජනගහනයෙන් බහුතරයක් මුඛ පිළිකාවෙන් පීඩා විඳින බව හමුවෙයි.

පුවක් සමඟ බුලත් හපන ජනගහනයෙන් බහුතරයක් මුඛ පිළිකාවෙන් පීඩා විඳින බව හමුවෙයි.

ජනගහණයෙන් අවම වශයෙන් 50%ක් පමණ කිසියම් ආකාරයක මුඛ රෝගයකින් පෙළෙන බවට ගණන් බලා ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දන්ත වෛද්‍ය සේවා වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දත් කැක්කුම, ගිලීමේ අපහසුතා හෝ ආහාර ගැනීමට නොහැකි වූ පසු බොහෝ දෙනා දන්ත වෛද්‍යවරුන් හමුවීමට පුරුදුව සිටින බවයි.

විශේෂයෙන්ම දත් දිරායාම, මුඛ පිළිකා සහ විදුරුමස් රෝග සමාජයේ බහුලව දක්නට ලැබෙන මුඛ රෝග ලෙස සැලකේ. මුඛ පිළිකාව ශ්‍රී ලංකාවේ අංක එකේ පිළිකාව ලෙස සැලකෙන අතර එය මිනිසුන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

මුඛ පිළිකා ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව පුවක් සහ දුම්කොළ මිශ්‍ර බුලත් හපන අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය බුලත්විට අධෛර්යමත් කිරීමට පියවර ගනිමින් සිටින අතර එවැනි මුඛ රෝග කල්තියා හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ. එසේම ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප ප්‍රචලිත කිරීමට පියවර ගෙන තිබුණි.

එබැවින්. “අපි මහජනතාවට නිර්දේශ කරන්නේ සෑම මාස හයකට වරක් දන්ත වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන සෑම ආහාර වේලකටම පසු දත් මදින ලෙසයි,” ඔහු පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *