අලූත්කඩේ අංක 3 මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සිය පියාට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කාන්තාව සහ ඇයගේ දියණිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහැර ඇත. පහර කෑ පියා පසුව ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, පියා සමග ඇති වු ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදු කළ බව අත්අඩංගුවට ගැනුනු කාන්තාව සහ ඇගේ දියණිය පොලිස් ප්රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත.
2021-04-23