නාරාහේන්පිට, දාබරේ මාවතේ කාන්තාවන් දෙදෙනෙකු විසින් වයෝවෘද්ධ පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ.
ඒ පිළිබඳ ව කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ එම වයෝවෘද්ධ පුද්ගලයාගේ මිණිබිරිය සහ දියණිය ඔහුට එලෙස පහරදී ඇති බවය.
පහරකෑමෙන් තුවාල ලැබූ පියා ප්‍රදේශවාසීන් විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.