පාකිස්තානයට 165 ක ඉලක්කයක්. පාකිස්තානය ලකුණු 22 ට කඩුලු 3යි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරඟය මේ වනවිට ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදි් ආරම්භ වී තිබෙනවා. තරඟයේ කාසියේ වාසිය පාකිස්ථානය විසින් දිනාගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ ලකුණු 165ක් ලබාගත් අතර එහි දී මොහොමඩ් හස්නියන් Mohammad Hasnain ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේ ය. මේ වන විට පස් වන පන්දු වාරයේ දී පාකිස්තානය කඩුලු 3 කට ලකුණු 22ක් ලබා සිටී.

 

ලකුණු පුවරුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *