සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකිය.
මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය .
ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති වේ.