ඊයේ දිනයේ කොවිඩ් 19 ආසාදිත මරණ 23ක් වාර්තා වෙයි

කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් තවත් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ දිනයේ එම මරණ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

එම මරණ මැයි 05 වනදා සිට 11දින දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 850කි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *