පවිත්‍රාට විශ්වාසභංගයක්

විපක්‍ෂය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.

ඊයේ දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවටත්, එම විශ්වාස භංග යෝජනාව අද (13) දිනයේ කතානායකවරයා වෙත බාරදීමට නියමිතව ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *