නීතිය රකින්නට ඩ්‍රෝන යාත්‍රා

Share this Article

හුදකලා කළ ප්‍රදේශ ආශ්‍රිත පුද්ගලයින් සංචරණ සීමා වලට හා නිරෝධායන නීති වලට අනුව කටයුතු කරන්නේද යන්න ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහ​තා පවසනවා.

ඒ අනුව හුදකලා කිරීම හා සම්බන්ධ නීති උල්ලංඝනය කළ 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.