ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 264 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එක් දිනක් තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඊයේ දිනයේ දී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ ය.
නිරෝධායන නීති උල්ලංඝනය කර අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 4,455ක් වේ.