Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

නිරෝධායනයට අද සිට තවත් මධ්‍යස්ථාන දෙකක් -යුද හමුදාපති

නිරෝධායනය
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොරෝනා වෛරසය ව්‍යාප්තවූ රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා තවත් මධ්‍යස්ථාන දෙකක් පිහිටු වීමට කටයුතුකර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව දියතලාව සහ කහගොල්ල යන ප්‍රදේශවල නව මධ්‍යස්ථාන දෙක පිහිටුවා තිබේ.

මේ අතර කොරොනා වෛරසය සම්බන්ධයෙන් පැතිරයන අසත්‍ය ප්‍රචාරයන්ට රැවටී සීමාව ඉක්මවා භාණ්ඩ මිලදී ගැනීම වැනි ක්‍රියාවල නිරත වීම අවශ්‍ය නොවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔබේ අදහස