Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ලොව වටා

දැවැන්ත හිම තට්ටුවක් ඇන්ටාටිකාවෙන් වෙන්වෙයි

දැවැන්ත හිම තට්ටුවක් ඇන්ටාටිකාවෙන් වෙන්වෙයි

ඇන්ටාක්ටිකාවේ නැගෙනහිර අමේරිහි තිබූ හිම තට්ටුවෙන් දැවැන්ත හිම කුට්ටියක් කැඩී වෙන්වී ඇතැයි විදෙස් විද්‍යාඥයෝ පවසති. ටැබුලා හෙවත් D – 28 ලෙස නම් කර ඇති මෙම අයිස් කුට්ටිය හිම තට්ටුවෙන් වෙන්වී ඇත්තේ පසුගිය 26 වැනිදා බවට විදෙස් ප්‍රවෘත්ති වාර්තා සඳහන් කරයි.

අමේරි හිම තට්ටුවෙන් මෙවන් විශාල අයිස් කුට්ටියක් බිදී ගියේ වසර 55කට පසුව බවද විද්‍යාඥයෝ පවසති. ඕස්ට්‍රේලියානු ඇන්ටාක්ටික් කාර්යාංශය පවසන්නේ වෙන්වුණු අයිස් කුට්ටිය වර්ග සැතපුම් 1636ක් පමණ විශාලත්වයෙන් යුතු වන බවයි.

වසර විස්සක පමණ සිට ප්‍රදේශය නිරීක්ෂණය කරමින් සිටි බවද වර්ෂ 2000දී පමණ පැල්මක් ඇතිවූ බවද ඔවුහු සඳහන් කරති. කෙසේවුවද විද්‍යාඥයින් සඳහන් කරන්නේ මෙය ස්වාභාවික සංසිද්ධියක් බවයි. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මෙය සිදුනොවූ බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

ඇන්ටාක්ටිකාවේ පවතින හිම තට්ටු අතරින් අමේරි ලොව තෙවෙනියට විශාලම හිම තට්ටුව වේ.

(තොරතුරු ද ගාඩියන් ඇසුරිනි)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *