දැල්පන්දුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙරළි කරති

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අද දින පැවති තරගයෙන් ගෝල 88-50ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තර්ජිනී සිවලිංගම් මෙම තරගයේ දී ගෝල 76ක් ලබා ගැනීම කැපී පෙනුණු සිදුවීමක් විය.

(උපුටා ගැනීම – බීබීසී සිංහල)

Image – adaderana.lk

Leave a Reply

Your email address will not be published.