දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අද දින පැවති තරගයෙන් ගෝල 88-50ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තර්ජිනී සිවලිංගම් මෙම තරගයේ දී ගෝල 76ක් ලබා ගැනීම කැපී පෙනුණු සිදුවීමක් විය.
(උපුටා ගැනීම – බීබීසී සිංහල)
Image – adaderana.lk