ත්‍රී රෝද රියක් මතට ගසක් කඩාවැටී තිදෙනෙක් මරුට

සූරියවැවදී ත්‍රී රෝද රියක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගමන් කරමින් සිටි මවක් හා දියණියන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *