මුස්ලිම් අන්තවාදී ප්රහාරයන්ට සම්බන්ධ තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු අද (25) මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය අප්‍රේල් 21වැනිදා පාස්කු ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම හා අන්තවාදී මුස්ලිම් සංවිධාන හා එක්වී නැවත ත්‍රස්තවාදිය ඇති කිරීම යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් ත්‍රස්ත සාමාජිකයා වයස අවුරුදු 59ක අයෙක් වන අතර මාවනැල්ල මුරුතවල නිවසකදී ඔහු අත්අඩංගුවට පත්ව ඇත.