තවත් මරණය 04ක්, මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 40 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ,

  • රාජගිරිය ප්‍රදේශයේ 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
  • කොළඹ 10 පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
  • උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් සහ,
  • අවුරුදු 55ත් 60ත් අතර පසුවන හදුනානොගත් පිරිමි පුද්ගලයෙකි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *