තරිඳු උඩුවරගෙදර ට ඇප

පොලිස් අත්අඩංගුවට පත්වූ තරිඳු උඩුවරගෙදර අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කර තිබේ.

කම්කරු අරගල මධ්‍යස්ථානය හා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය  පැවැත්වු විරෝධතාව අතරතුරදී තරිඳු උඩුවරගෙදර පොලිස් අත්අඩංගුවට ගැනුණි.

පසුව ඔහුගේ සුවදුක් විමසා බැලීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊයේ රාත්‍රියේ බොරැල්ල පොලීසියට පැමිණ සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *