රිෂාඩ්

තමාට එල්ලවෙන චෝදනා පිළිඹද පරීක්ෂණ පවත්වන්න – බදියුදීන් ජනපතිගෙන් ඉල්ලයි

හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ තමාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරික්ෂනයක් පවත්වන ලෙසයි.

පාස්කු ප්‍රහාරයට සහ විල්පත්තුව වන විනාශය සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වී ඇති බැවින් අදාළ චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක් හෝ පත් කර සත්‍ය තොරතුරු හෙළි කරගතයුතු බවට ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටි බව රිශාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *