LK reports news sinhala

ජනපතිවරණය නවත්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජනාධිපතිවරණය පැවැත්වීම සදහා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015දී පත් කරනු ලැබ ඇත්තේ වසර 5කට නොව 6කට බැවින් වසර 5කින් ජනපතිවරණයක් පැවැත්වීම සිදු නොකරන්නැයි එමගින් ඉල්ලා ඇත. ඒ අනුව ජනපතිවරණය සදහා ලබන 10වැනිදා නාම යෝජනා බාරගැනීමද අත්හිටුවන්නැයි එම පෙත්සම මගින් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *