ගත වූ පැය 24 තුළ බීමත් රියදුරන් 758ක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූ පරිදි, ගතවූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම් වලින් බීමත් රියැදුරන් 758දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ඊයේ දිනය තුළ සිදුවූ මාර්ග අනතුරු වලින් පුද්ගල මරණ 10ක් ද සිදුව ඇති බව එතුමා පැවසීය.
