ඉන්දියාව ආසාදිත ලැයිස්තුවේ දෙවෙනි තැනට.

ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන මිලියන 13.53 දක්වා ළඟා වී ඇති අතර ගෙවී ගිය අප්‍රේල් 12 වන දිනයේ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ගණන 168,912 ක් සහ මරණ 904ක් බව වාර්තා වේ.  මෙය ඇමරිකා එක්සත් ජනපදයට පමණක් දෙවෙනි වන අතර, මේ දින වල ඉන්දියාවේ පැවැත්වෙන දැවැන්ත කුම්බිමේලා හින්දු ආගමික උත්සවය නිසා මෙම වැඩි වීම තව දුරටත් ඉහළ යා හැකි බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *